January 22, 2022

Ada Rata

All news in one location

එක රටක්, එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය අදහස් විමසීම



ශ්‍රී ලංකාව තුළ – එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් දරන අදහස් හා මතවාදයන් ද සැලකිල්ලට ගනිමින් එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සඳහා ශ්‍රී ලංකාවට ආවේනික වූ සංකල්පමය රාමුවක් සකස් කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමන් විසින් පත්කරන ලද එක රටක්, එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් මහජන අදහස් විමසීම සඳහා විශේෂ වැඩසටහනක් ත්‍රිකුණාමලය කච්චේරියේදී අද  (දෙසැම්බර් 3) දින පැවැත්විණි.

මේ සඳහා  එක රටක්, එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සහ ලේකම් ජීවන්ති සේනානායක මෙනවිය ඇතුළු එහි සාමාජිකයන් වන මහාචාර්ය ශාන්තිනන්දන විජේසිංහ, ජේෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන, නීතිඥ ඉරේෂ් සෙනවිරත්න, නීතිඥ සංජය මාරඹේ, එරන්ද නවරත්න, පානි වෑවල, අයියාම්පිල්ලෙයි දයානන්දරාජා යන මැතිතුමන්ලා සහ යෝගේෂ්වරී පත්ගුණරාජා මැතිතුමිය ඇතුළු පිරිසක් සහභාගී විය.




Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq