October 27, 2021

Ada Rata

All news in one location

එක් ග්‍රාම නිලධාරි වසමකට මෙවර අයවැයෙන් වෙන් කරන මුදල


ග්‍රාමීය සංවර්ධන කටයුතු වේගවත් කිරීමට අයවැයෙන් වෙන් කරන මුදල් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඒ, මුදල් අමාත්‍යවරයා සියලු දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් අතර පැවති වීඩියෝ සාකච්ඡාවකදීයී.

රැකියා උත්පාදනය, ජීවනෝපාය ඇතුළු සංවර්ධන කටයුතු සඳහා ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් මුදල් වෙන් කිරීමට නියමිත බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.

ඒ අනුව එක් ග්‍රාම නිලධාරි වසමකට මෙවර අයවැයෙන් වෙන් කෙරෙන මුදල රුපියල් මිලියන 200 ක්.
(colombotimes.lk)

Viber



Source link