January 20, 2022

Ada Rata

All news in one location

එක්දින තරග තුනකට සිම්බාබ්වේ ලබන මස එයි




– 28 12 2021
– 12:48
– {{hitsCtrl.values.hits}} views

– ..




එක්දින තරග තුනකට එක්වීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායම ලබන මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. තරගාවලිය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වෙයි.

තරගාවලියට එක්වීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායම ලබන 10 දා ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. එක්දින තරග තුන ජනවාරි 16, 18 හා 21 පැවැත්වීමට නියමිතව තිබේ. ජෛව ආරක්ෂක බුබුල යටතේ තරගාවලිය පැවැත්වෙයි. 





Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq