January 25, 2022

Ada Rata

All news in one location

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්


2021 (2022) අපොස උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂකවරුන් සඳහා විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම විභාගයෙහි උත්තර පත්‍ර පරීක්ෂකවරුන් තෝරා ගැනීම සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයඳුම්පත්‍ර කැඳවීමට තීරණය කර ඇති අතර අයඳුම්පත් භාරගන්නා අවසන් දිනය ජනවාරි මස 20 වන දින බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

පහත දැක්වෙන ඕනෑම ක්‍රමයක් ඔස්සේ අයදුම් කළ හැකි අතර, එම පද්ධතිවලට පිවිසීම සඳහා සිය ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කළ යුතු වනවා.

  • ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය www.doenets.lk වෙත පිවිස “අපගේ සේවා” යටතේ ඇති මාර්ගගත අයදුම්පත් (පාසල් විභාග) මත click කිරීමෙන් අයදුම්පත්‍ර ලබාගත හැකියි.
  • ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකථන යෙදවුම (Moblie Application) වන “DoE” වෙත පිවිස මාර්ගගත අයදුම්පත් (පාසල් විභාග) මත Click කිරීමෙන් ද අයදුම්පත්‍ර ලබාගත හැකියි.
  • එසේ නොමැති නම් https://onlineexams.gov.lk/eic වෙත පිවිසීමෙන් ද අයදුම්පත්‍ර ලබාගත හැකි වනවා.
    (colombotimes.lk)
Viber



Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq