January 21, 2022

Ada Rata

All news in one location

උපාධිධාරීන් 51,000 කට රජයේ ස්ථීර පත්වීම්


රැකියා විරහිත උපාධිධාරීන් 51,000 කට රජයේ ස්ථීර පත්වීම් ලබා දීම අද ආරම්භ වනවා.

ඒ අනුව දැනට පුහුණුව ලබන රැකියා විරහිත උපාධිධාරීන් 51,000 ම, රජයේ සංවර්ධන නිලධාරීන් ලෙස අද සිට නියමිත රැකියා ස්ථානයේ ස්ථානගත කෙරෙන අතර, ඔවුන්ගෙන් වසරක පුහුණුව සම්පූර්ණ කළ 42,500 ක පමණ පිරිසගේ සේවය අද දිනයේම ස්ථීර කිරීමට නියමිතයි.

2021 පෙබරවාරි හා මාර්තු මාසවල පුහුණුව සඳහා බඳවා ගත් පිරිස, වසරක කාලය සම්පූර්ණ වීමෙන් පසු ලබන අප්‍රේල් 01 වැනිදා ස්ථීර කිරීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)

Viber



Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq