November 29, 2021

Ada Rata

All news in one location

උපදෙස් ගැනීමයි කුලපතිකම දීමයි දෙකක් – මුරුත්තෙට්ටුවේ හිමිගේ පත්වීම ගැන GMOA දැඩි විරෝධය



කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ව පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය සම්බන්ධයෙන් සිය දැඩි නොසතුට සහ විරෝධය පළ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.



Source link