January 24, 2022

Ada Rata

All news in one location

උද්ධමනය වැඩි වීමට හේතු ?


ආනයන වියදම අඩු කරන තීරණයට අනුව ගෙන ගිය වැඩ පිළිවෙල ගැටලු සහගත බව බොහෝ දෙනෙක් පවසනවා.

එයින් මතු වූ ගැටලු මේ වන විට විරෝධයක් බවට පත්වී තිබෙනවා.

අත්‍යවශ්‍ය භාණ්ඩ නොමැති වීම, විනිමය හිඟය ආනයන හා ආනයන හා අපනයන වලින් ව්‍යාපාර කරගෙන ගිය පුද්ගලයින්ව අර්බුධයකට පත්වූ කරුණක් වනවා.

එමෙන්ම රජයේ බදු ආදායමද මේ වන විට විශාල වශයෙන් පහළ වැටී තිබෙනවා.

මේ හේතුවෙන් වැටුප් ගෙවීමට පවා අසීරු තත්ත්වයක් පවතින බව මුදල් අමාත්‍යාංශය පේනවා දී තිබෙනවා.

මෙයට පිළියමක් ලෙස දේශීය වශයෙන් ණය ගැනීමටද සිදුවී තිබෙනවා.

මෙය උද්ධමනය වැඩි කිරීමට හේතු වී තිබෙනවා.

ජිවන වියදම හා භාණ්ඩ හිඟය වෙළෙඳපොළ ප්‍රශ්න ඇති කර තිබෙනවා.

එයට විසඳුම ආණ්ඩුව පෙරළීම නොවන බව සඳහන්.

එයට හේතුව, තිබෙන ගැටලුකාරී තත්වය හමුවේ විපක්ෂයටද විසඳුමක් නොමැති වීම බව වැඩිදුරටත් සඳහන්.

ආණ්ඩුවේ ප්‍රතිපත්ති මඟින් ආර්ථිකය යතා තත්වයට පත් කිරීමෙන් අනතුරුව පත්වන ඕනෑම කණ්ඩායමකට රට ඉදිරියට ගෙන යා හැකි බව බොහෝ දෙනාගේ අදහසයි.

ආවෘත හා විවෘත ආර්ථිකයන්ගේ වාසි මෙන්ම අවාසිද තිබෙනවා.

වත්මන් ආණ්ඩුව අත්හදා බැලීම් කරමින් කාලය නාස්ති කිරීමක් සිදු නොකර ප්‍රතිපත්ති මගින් රට නැවත යතා තත්වයට පත්කළ යුතු බව බොහෝ දෙනාගේ අදහසයි. (colombotimes.lk)

Viber



Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq