January 24, 2022

Ada Rata

All news in one location

උතුරු නැගෙනහිර පලාත් දෙක එක් කර නව ප‍්‍රාන්තයක් ඔ්නෑ… ඊට ස්වයං පාලන ක්‍රමයක් ඔ්නෑ..


April 10, 2021 at 3:00 pm |

උතුරු නැගෙනහිර පලාත් දෙක එක් කර නව ප‍්‍රාන්තයක් ඔ්නෑ… ඊට ස්වයං පාලන ක්‍රමයක් ඔ්නෑ..- විග්නේෂ්වරන්

උතුරු නැගෙනහිර පලාත් දෙක ඒකාබද්ධ කොට ස්වයං පාලන ක්‍රමයක් ලබා දිය යුතු බව තමිල් මක්කල් දේසීය කුට්ටමනි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සීවී විග්නේශ්වරන් මහතා සඳහන් කරයි.

එම ඒකකය සදහා මධ්‍යම රජය විසින් පූර්ණ ලෙස බලතල විමධ්‍යගත කිරීමක් කළ යුතු බවද ඒ මහතා පෙන්වා දෙයි.

නව ව්‍යවස්ථා සංශෝධනය සඳහා මෙම වගන්ති ද ඇතුළත් යුතු බවට මන්ත්‍රීවරයා විසින් නව ව්‍යවස්ථා සම්පාදන විද්වත් කමිටු වෙත යෝජනාවක් ලෙස ඉදිරිපත් කර ඇත.

එසේම උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර නව ප්‍රාන්තයක් වශයෙන් ස්ථාපනය කළ යුතු බවට ද ඔහු ගේ යෝජනාවයි.

980 views



Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq