December 4, 2021

Ada Rata

All news in one location

උතුරු-නැගෙනහිර දෙමළ නිජබිමක් කියා ඇමරිකානු කොංග්‍රසය පිලිගනී


උතුරු නැගෙනහිර ද්‍රවිඩ නිජබිමක් ලෙස ඇමරිකානු කොංග‍්‍රසය පිළිගෙන ඇත.

කොංග‍්‍රස් සභාවට ඉදිරිපත් වූ ශී‍්‍ර ලංකාවට එරෙහි යෝජනාවක් මගින් මෙම පිළිගැනීම සිදුවී තිබේ.

මෙය මෙතෙක් සිදුනොවූ ශී‍්‍ර ලංකාවට විරුද්ධ බරපතළ කි‍්‍රයාවක් බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.

මෙම යෝජනාව සෙනෙට් කමිටුව වෙත ඉදිරිපත්වී තිබේ.

කීර්ති වර්ණකුලසූරිය
– divaina

The post උතුරු-නැගෙනහිර දෙමළ නිජබිමක් කියා ඇමරිකානු කොංග්‍රසය පිලිගනී appeared first on Mawurata.lk.



Source link