October 19, 2021

Ada Rata

All news in one location

උඩවලව ජලාශයේ එක් දොරටුවක් විවෘතකෙරේ


උඩවලව ජලාශයේ එක් දොරටුවක් අද අලුයම සිට විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

ඒ, පැවති වර්ෂාවත් සමඟ උඩවලව ජලාශය වාන් මට්ටමේ පවතින බැවින්.

ඒ අනුව අඩිය බැගින් එම වාන් දොරටුව විවෘත කර ඇති අතර, පහත්බිම්වල ජනතාවට ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස එම මධ්‍යස්ථානය දැනුම් දෙනවා. (colombotimes.lk)



Source link