November 30, 2021

Ada Rata

All news in one location

උගන්ඩාවේ පාර්ලිමේන්තුව අසල බෝම්බ ප්‍රහාරයක්


උගන්ඩා අගනුවර වන කම්පාලා නගරයේ මරාගෙන මැරෙන ප්‍රහාර කිහිපයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

යතුරුපැදි වලින් පැමිණි බෝම්බකරුවන් එරට පාර්ලිමේන්තුව සහ පොලිස් මූලස්ථානය අසලදී බෝම්බ පුපුරුවාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඉන් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තවත් 30කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වනවා. 

මරණ ගණන තවත් ඉහළ යා හැකි බව ට රෝහල් ආරංචි මාර්ග පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4

අවුල් වගේ !
1

හරි හිනා !
5

හම්මෝ !
3

මාර දුකයි !
5

මලපනිනව !
11

කුජීතයි !
6





Source link