October 17, 2021

Ada Rata

All news in one location

ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණ ප්‍රදේශ


ඊයේ (ජුනි 29) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1,717 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අතරින් පුද්ගලයන් 08 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන්.

ඊයේ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩි ම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 348ක්.

මේ අතර කොවිඩ් රෝගීන් 30,769 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර සුවය ලබා රෝහල්වලින් පිට වූ පුද්ගලයින් සංඛ්‍යාව 223,471ක් වනවා.

මේ වන විට මෙරට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 257,225ක්.

ඒ අනුව ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණ ප්‍රදේශ පහත පරිදි වනවා. (colombotimes.lk)



Source link