October 20, 2021

Ada Rata

All news in one location

ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණ ප්‍රදේශ


ඊයේ දිනයේ (ජුනි 20) දින මෙරටින් කොවිඩ් ආසාදිතයින් ගණන 2,248ක් වාර්තා වුණා.

ඒ අනුව ඊයේ දිනයේ වාර්තා වූ රෝගීන් අතරින් වැඩිම කොවිඩ් ආසාදිතයින් වාර්තා වී තිබෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එය ගණනින් 307ක්.

ඒ අනුව ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණ ප්‍රදේශ පහත පරිදි වනවා. (colombotimes.lk)



Source link