January 26, 2022

Ada Rata

All news in one location

ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් 288 වාර්තා වූ ප්‍රදේශ – වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රක්කයෙන්


ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 22ක් වාර්තා වී තිබෙනවා.

මෙම ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

එම සංඛ්‍යාව 58ක්.

මීට අමතරව ඊයේ කොවිඩ් ආසාදිතයින් වාර්තා වූ අනෙක් ප්‍රදේශ පහතින්,

  • යාපනය 56
  • ගම්පහ 27
  • රත්නපුර 10
  • කුරුණෑගල 10
  • පුත්තලම 05
  • මහනුවර 03
  • මාතර 03
  • බදුල්ල 02
  • කිලිනොච්චිය 02
  • අම්පාර 02
  • හම්බන්තොට 01
  • මඩකලපුව 01
  • පොළොන්නරුව 01
  • මොණරාගල – 01
    විදේශයන් සිට පැමිණි 45 දෙනෙක්



Source link