November 27, 2021

Ada Rata

All news in one location

ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් 3,410 වාර්තා වුණ ප්‍රදේශ


ඊයේ (04) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 3,410ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 199,254ක් දක්වා ඉහළගොස් තිබේ.

ඉන් 12 දෙනෙකු විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් වනවා.

ගතවූ දිනයේ වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 602ක්.

ඒ අනුව ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණ ප්‍රදේශ පහත පරිදි වනවා. (colombotimes.lk)



Source link