October 20, 2021

Ada Rata

All news in one location

ඊයේ දිනට මරණ 47 ක්


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් ඊයේ දිනයට අදාළව කොවිඩ් ආසාදිත මරණ 47ක් වාර්ථා වී තිබෙනවා.

ඒ අනුව මෙරට ආසාදිත මරණ 3,077ක් දක්වා ඉහළ ගියා.(colombotimes.lk)



Source link