October 28, 2021

Ada Rata

All news in one location

ඊයේ දිනට කොරෝනා මරණ 55ක්


ඊයේ දිනයට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කළ කොරෝනා මරණ 55 සිදු වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව මෙරට සමස්ථ මරණ සංඛ්‍යාව 2,480ක් ලෙස සටහන් වී තිබෙනවා.(colombotimes.lk)



Source link