October 19, 2021

Ada Rata

All news in one location

ඊයේ දිනට ආසාදිත මරණ 43ක්


ඊයේ දිනයට අදාළව තවත් කොවිඩ් මරණ 43 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් තහවුරු කළා.

ඒ අනුව මෙරට සමස්ථ ආසාදිත මරණ ගණන 3,120ක් ලෙස දැක්වෙනවා.(colombotimes.lk)



Source link