October 27, 2021

Ada Rata

All news in one location

ඊයේත් කොවිඩ් මරණ 55 ක් !



ඊයේ දිනයේදී කොවිඩ් 19 වෛරසය හේතුවෙන් පුද්ගලයන් 55 දෙනෙකු මරණයට පත්ව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා. ඒ අනුව මෙරට තුළ සිදු වූ සමස්ත මරණ ප්‍රමාණය 2480 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ මියගිය පුද්ගලයන්ගෙන් 23 දෙනෙකු කාන්තාවන් වන අතර පිරිමි පුද්ගලයන් 32 කි. මියගිය පුද්ගලයන් අතර වයස අවුරුදු 60 ට අඩු පුද්ගලයන් 13 දෙනෙකුද වේ.

UN




Source link