December 4, 2021

Ada Rata

All news in one location

ඉස්සන් ගොවිපල නවීකරණයට පියවර – Colombo Times


ඉස්සන් ගොවිපල නවීකරණය වෙනුවෙන් සහන පොළී අනුපාතයක් යටතේ ලබා දෙන ණය ක්‍රමය පිළිබඳව සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ආපදාවට පත් ගොවිපලවට අවශ්‍ය ප්‍රාග්ධන ණය මුදලක් නිකුත් කිරීම වෙනුවෙන් මහ බැංකුව, ලංකා බැංකුව, මහජන බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ නිළධාරීන් සමග ඊයේ (16) දින මෙම සාකච්ඡාව සිදුකර තිබෙනවා. (colombotimes.lk)

Viber



Source link