November 30, 2021

Ada Rata

All news in one location

ඉල්ලීම් කරපු කාලෙ ඉවරයි දැන් අපි කොන්දේසි දමනවා – ශ්‍රීලනිප



වත්මන් ආණ්ඩුවේ ප්‍රබලම හවුල්කාර පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වන නමුත් තම පක්ෂයට ආණ්ඩුව තුළ නිසි තැන හිමි වී නොමැති බව ශ්‍රීලනිප උප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා පවසනවා.



Source link