December 4, 2021

Ada Rata

All news in one location

ඉන්ධන හිඟයට විසඳුමක් – Colombo Times


ඉදිරි දින 03 තුළදී ඉන්ධන මෙට්‍රික් ටොන් 116,000ක් මෙරටට ලැබෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරනවා.

ඒ අනුව පෙට්‍රල් මෙට්‍රික් ටොන් 36,000 ක් රැගත් නෞකාවක් අද (18) මෙරටට පැමිණෙන අතර ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් නෞකාවක් හෙට (19) මෙරටට පැමිණීමට නියමිතයි.

මේ අතර ඊයේ (17) ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් නෞකාවක් මෙරටට පැමිණ තිබෙන බව වාර්තා වනවා. (colombotimes.lk)

Viber



Source link