October 28, 2021

Ada Rata

All news in one location

ඉන්ධන මිල අඩු කරන්න – යටිනුවර මන්ත්‍රීවරු කලු පටි පලඳිති


ඉන්ධන මිල වැඩිකිරීම්, ජීවන බර ඉහල යාම, පොහොර ගැටලුව, එන්නත්කිරීම් ප්‍රමාද වීම ඇතුළු ප්‍රශ්න මුල්කරගෙන යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරු විරෝධතාවක නිරතවූහ.

යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය අසල සිට පාපැදි වලින් සහ කාර් රථයක් යොදා ගනිමින් ප්‍රාදේශීය සභාව දක්වා මහාසභා රැස්වීමට සහභාගි වීමට ගිය ඔවුන් එම රැස්වීමට සහභාගී වූයේ ද කළු පටි පැළඳගෙනය.



Source link