January 21, 2022

Ada Rata

All news in one location

ඉන්ධන ආනයනයෙන් ඇතිවන ලොකු ප‍්‍රශ්ණයක්.. මොකද කරන්නේ…


April 9, 2021 at 3:00 pm |

ඉන්ධන ආනයනයෙන් ඇතිවන ලොකු ප‍්‍රශ්ණයක්.. මොකද කරන්නේ…- ජනාධිපති ලේකම් ලොකු ගැටලුවක

මෙරටට ඉන්ධන ගෙන්වීම සඳහා වසරකට ඩොලර් බිලියන 5ක මුදලක් වියදම් වන බව ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා සඳහන් කරයි.

එම තත්ත්වය ආනයන අපනයන පරතරය වැඩි කිරීමට වඩාත් බලපෑම් ඇති කරන බව ද ඔහු පැවසීය.

මෙරටට විදේශ විනිමය ලැබෙන ප්‍රධානම මාර්ග වන ඇඟලුම් සහ තේ කර්මාන්තයෙන් ලැබෙන ශුද්ධ ආදායමට වඩා වැඩි මුදලක් ඉන්ධන සඳහා වැය වන බව ද පැවසූ ඔහු බලශක්තිය සහ ප්‍රවාහනය සඳහා ඉන්ධන යොදා ගන්නා බවද කියා සිටියේය.

2,155 views



Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq