October 27, 2021

Ada Rata

All news in one location

ඉන්දුනීසියාවේ ජාවා දූපත් Lockdown


ඉන්දුනීසියාවේ ජාවා දූපත් ලොක්ඩවුන් කර තිබෙනවා.

ඒ, දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ යාමත් සමඟයි.

බාලී ඇතුලු සංචාරක පුරවර මේ සමඟම වසා දැමෙන බවයි එරට ජනාධිපති ජොකෝ විඩෝඩෝ සඳහන් කළේ.

ඩෙල්ටා ප්‍රභේදය ද ඇතුළුව මේ වන විට ඉන්දුනීසි⁣යාවෙන් වාර්තා වන දෛනික ආසාදිතයින් සංඛ්‍යාව දෙදහස ඉක්මවනවා.

එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව, මිලියන දෙකකට අධිකයි. (colombotimes.lk)

The post ඉන්දුනීසියාවේ ජාවා දූපත් Lockdown appeared first on Colombo Times.



Source link