January 26, 2022

Ada Rata

All news in one location

ඉන්දුනීසියාවට ආව රෝහින්‍යාවරුන් යළිත් හරවා යැවේ


ඉන්දුනීසියාවේ අචේ පළාතේ වෙරළට ගොඩ බැස තිබූ බෝට්ටුවක සිටි රෝහින්යා සරණාගතයින් යළි පිටත් කරලීමට ඉන්දුනීසියානු රජය තීරණය කර තිබෙනවා .

කුඩා ළමුන් සහ කාන්තාවන් ඇතුළුව සිය දෙනෙකුට ආසන්න පිරිසක් මෙම බෝට්ටුව තුළ සිට සිටි බවයි වාර්තා වන්නේ.

එම පිරිස මැලේසියාවට හරවා යැවීමට නියමිතයි.

The post ඉන්දුනීසියාවට ආව රෝහින්‍යාවරුන් යළිත් හරවා යැවේ appeared first on Mawurata.lk.



Source link