October 19, 2021

Ada Rata

All news in one location

ඉන්දීය කොරෝනා ප්‍රභේදය සමාජගත වීමේ අවදානමක් නැහැ


ඉන්දිය කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයා රෝහලක සති දෙකක් ප්‍රතිකාර ලබා පසුව දින හතක් නිරෝධායනයට ලක්වූ පුද්ගලයෙකු බැවින් සමාජයට පැතිරීමේ අවදානමක් නැතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසනවා.

මොහු පිටරට සිට පැමිණි අයකු බවත් සෞඛ්‍ය අංශ විමසිල්ලෙන් සිටි නිසා ඔහු හඳුනා ගැනීමට හැකි වූ බවත් පැවසු ඇය මොහු දින විසි එකක්ම වෙන්ව සිටි අයකු හෙයින් ඔහුගෙන් සමාජයට වෛරසය පැතිරීමේ හැකියාවක් නැතැයි ද කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවදුරටත් විමසිල්ලෙන් සිටින බවද ප්‍රකාශ කළාය.





Source link