October 19, 2021

Ada Rata

All news in one location

ඉන්දියා – එංගලන්ත අවසන් ටෙස්ට් තරගය අවලංගු කෙරේ




– 10 09 2021
– 13:59
– {{hitsCtrl.values.hits}} views

– ..




එංගලන්තය හා ඉන්දියාව අතර මැන්චෙස්ටර්හී දී අද(10) ආරම්භ වීමට නියමිතව තිබූ පස්වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අවලංගු කිරීමට තීරණය කර තිබේ.

ඉන්දීය පුහුණු කාර්යය මණ්ඩලයේ තවත් සාමාජිකයෙකුට කොවිඩ් 19 ආසාදනය වීමත් සමග ඇති වූ තත්ත්වය සැලකිල්ලට ගනිමින්​ය.

ඉන්දීය සංචිතය තුළ තවදුරටත් කොවිඩ් රෝගීන් වාර්තා වනු ඇතැයි පවතින බිය හේතුවෙන් තරගය අවලංගු කිරීමට තීරණය කර තිබේ.

දෙරට අතර පැවැති ටෙස්ට් තරග 4න් තරග 2ක් ඉන්දියාව ජය ගත් අතර, එක් තරගයක් එංගලන්තය ජය ගත්තා.





Source link