November 29, 2021

Ada Rata

All news in one location

ඉන්දියාව අලුතෙන් අත්හදා බැලු දේ (VIDEO)


ඉන්දියාව විසින් සාර්ථක ලෙස බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට ඔඩිෂා වෙරළට ඔබ්බෙන් වු අබ්දුල් කලාම් දූපතේ සිට එම මිසයිලය අත්හදා බලා ඇති අතර “අග්නි පහ” ලෙස එම මිසයිලය නම් කර තිබෙනවා.

එමෙන්ම මෙයට කිලෝමීටර් 5,000ක් පමණ දුරින් පිහිටි ඉලක්ක වෙත මෙමඟින් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතිනවා. (colombotimes.lk)

Viber



Source link