October 19, 2021

Ada Rata

All news in one location

ඉන්දියාවෙන් පැන ආ තවත් පවුලක් මෙරටින් සොයාගනී


ඉන්දියාවේ සිට ධීවර යාත්‍රාවලින් මෙරටට පැමිණ යාපනයේ ගුරුනගර් ප්‍රදේශයේ නිවසක සැඟව සිටිය දී තවත් පවුලක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

යාපනය ගුරුනගර් ප්‍රදේශයේ රැඳී සිටි එකම පවුලේ මෙම 04 දෙනා ඔවුන් රැඳී සිටි නිවස තුළම නිරෝධායනයට ලක් කර තිබෙනවා.

කොවිඩ් පරීක්ෂණ සඳහාද ඔවුන් යොමුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් මහතා කළේ. (Colombo Times)

The post ඉන්දියාවෙන් පැන ආ තවත් පවුලක් මෙරටින් සොයාගනී appeared first on Colombo Times.



Source link