October 20, 2021

Ada Rata

All news in one location

ඉතාලියේදී ලාංකිකයන් අතරට අගමැති මහින්ද එක්වෙයි..


September 13, 2021 at 3:00 pm |

ඉතාලියේදී ලාංකිකයන් අතරට අගමැති මහින්ද එක්වෙයි..

ඉතාලියේ බොලොඤ්ඤා නුවර පැවති සමුළුවකට සහභාගී වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිළිගැනීම සඳහා පැමිණි ශ්‍රී ලාංකිකයන් අතරට ඒ මහතා එක් විය.

සමුළුව අවසානයේ පිටව යාමට සූදානම් වෙමින් අගමැතිවරයා හා එම මැතිනිය ජනතාව අතරට එක්විය.

සමුළුව ආරම්භ කිරීමට පෙර තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් අග්‍රාමාත්‍යවරයාට විරෝධය පළකරමින් විරෝධතාවයක නිරත වූයේ පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් සොයා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමිනි.

5,199 views



Source link