October 17, 2021

Ada Rata

All news in one location

ඇෆ්ගනිස්ථානයේ අවසන් තලෙයිබාන් විරෝධී බලකොටුව – පංජ්ෂීර් නිම්නයත් නිල වශයෙන් යටත් වෙයි



අද (6) දින තලෙයිබාන් සංවිධානය, ඇෆ්ගනිස්ථානයේ ‘අපරාජිත නිම්නය‘ යැයි නම් ලැබූ පංජ්ෂීර් නිම්නය සම්පූර්ණයෙන්ම යටත් කර ගත් බව නිවේදනය කළේය.



Source link