November 27, 2021

Ada Rata

All news in one location

ඇල්බට් අයින්ස්ටයින්ගේ සටහන් වෙන්දේසියේ



ඇල්බට් අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතා න්‍යාය පිළිබදව අත්අකුරින් ලියන ලද සටහන් එළඹෙන අඟහරුවාදා පැරිසියේදී වෙන්දේසි කෙරෙන අතර, ඉන් යුරෝ මිලියන ගණනක් ලබා ගැනීමට සංවිධායකයන් අපේක්ෂා කරයි.’’මෙය මෙතෙක් වෙන්දේසියට පැමිණි වටිනාකමින් ඉහළම, අයින්ස්ටයින්ගේ අත්පිටපත බවට සැකයක් නැත’’ යනුවෙන් Aguttes වෙන්දේසි ආයතනය වෙනුවෙන් අලෙවිය පවත්වනආයතන ප්‍රධානී ක්‍රිස්ටීස් පැවසීය.



Source link