October 19, 2021

Ada Rata

All news in one location

ඇමති සරත් වීරසේකර කොරෝනා නීති කඩලා අතේ මාට්ටු


“දියමත විශේෂ මෙහෙයුමි බලඝනය” වූ නවතම අනු ඒකකයක් ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ කාර්ය බලකාය වෙත එක් කිරීම මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) පැවැත්විණි..

මෙහි විශේෂත්වය වූයේ මෙම උත්සවයට සහභාගී වූ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා මුව ආවරණයක් පැළඳ නොසිටීමයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් සිවි සංවිධාන කියා සිටින්නේ පසුගිය දිනවල සිවිල් ජනතාව මුව ආවරණ නොපැළඳීම හේතුවෙන් අත්අඩංගුවට ගත් බැවින් නීතිය ඉදිරියේ සමානභාවය ක්‍රියාත්මක වීමට සහ සාධාරණත්වය පිළිබඳ ප්‍රකාශනය තහවුරු වීම සඳහා පොලිස් ඇමති සරත් වීරසේකර අත්අඩංගුවට පත්විය යුතු බවයි.





Source link