November 30, 2021

Ada Rata

All news in one location

ඇමතිලා පොඩ්ඩයි හොරකම් කරන්නෙ ඊට වඩා හොරකම් කරන්නෙ නිලධාරින්


පාර්ලිමේන්තුව අමතමින් දයාසිරි ජයසේකර කියා සිටියේ ” ඇමතිවරු පොඩ්ඩක් හොරකම් කරනකොට ඊටවඩා නිළධාරින් හොරකම් කරනවා.ඒක නිසා එම නිළධාරින් ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න කෝප් කමිටුවට බලය දෙන්න ” ලෙසය.

රේගුව වරාය ආදී අංශවල නිළධාරින් විශාල ප්‍රමාණයක් එලෙස අලාභ කරමින් ඇතිබව ඒ මහතා වැඩි දුරටත් කියා සිටියා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0

අවුල් වගේ !
1

හරි හිනා !
0

හම්මෝ !
0

මාර දුකයි !
1

මලපනිනව !
2

කුජීතයි !
0





Source link