October 27, 2021

Ada Rata

All news in one location

ඇති වෙන්නම එන්නත් එයි.. මාත‍්‍රා ලක්‍ෂ 40ක තොග මග.. එන මාසයේ කොරෝනා මෙල්ලයි..


June 20, 2021 at 8:02 am |

ඇති වෙන්නම එන්නත් එයි.. මාත‍්‍රා ලක්‍ෂ 40ක තොග මග.. එන මාසයේ කොරෝනා මෙල්ලයි..

එළඹෙන ජූලි මාසයේදී කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා ලක්ෂ හතළිහක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබේ.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරන්නේ එම කාලයේ දී වැඩි පිරිසකට එන්නත් ලබාදීමේ හැකියාව ඇති වන බවයි.

දැනටමත් මෙරට එන්නත් කරන වැඩපිළිවෙල සඳහා එන්නත් මාත්‍රා ලක්ෂ හතළිහක් පමණ ගෙන්වා ඇති බවද ඔහු සඳහන් කරයි.

11,382 views



Source link