October 19, 2021

Ada Rata

All news in one location

“ඇත්තටම අපි ව්‍යසන තත්ත්වයක ඉන්නේ” – රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ 📹


අප ව්‍යසන තත්ත්වයක සිටින බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.

අද පවතී මාධ්‍ය හමුවකදී ඇය මේ බව සඳහන් කළා.

රෝගීන් 31,616ක් තෙවන වසංගත තත්ත්වය යටතේ වාර්තා වන බවද ඇය එහිදී සඳහන් කළා.

“ඇත්තටම අපි ව්‍යසන තත්ත්වයක ඉන්නේ.රෝගීන් වැඩිව එනවා .ඔක්සිජන් අවශ්‍ය ප්‍රමාණය වැඩි වෙනවා. වැඩියෙන්ම මිය යන්නේ වයස් ගත අය.ගෙදරට විෂබිජ ගෙනෙන්න එපා.වැඩිහිටි අය මියයාම වළක්වා ගත හැකියි එමගින්.තවමත් වයස්ගත අයට තමයි අවධානම තිබෙන්නේ.”

සම්පූර්ණ මාධ්‍ය හමුව පහතින්…(Colombo Times)



Source link