January 26, 2022

Ada Rata

All news in one location

ආසාදිතයින් 563ක් හඳුනාගැනේ


අද (30) දිනට තවත් කොරෝනා ආසාදිතයින් 563ක් හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 586,746ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. (colombotimes.lk)

Viber

The post ආසාදිතයින් 563ක් හඳුනාගැනේ appeared first on Colombo Times.



Source link