December 4, 2021

Ada Rata

All news in one location

ආසාදිතයින් 538ක් හඳුනාගැනේ


කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 538 දෙනෙකු අද (09) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 546,473ක් දක්වා ඉහළගොස් තිබෙනවා. (colombotimes.lk)

Viber

The post ආසාදිතයින් 538ක් හඳුනාගැනේ appeared first on Colombo Times.



Source link