November 29, 2021

Ada Rata

All news in one location

ආසාදිතයින් 529ක් හඳුනාගැනේ


අද (25) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 529ක් තහවුරු වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 560,134 දක්වා ඉහළගොස් තිබෙනවා. (colombotimes.lk)

Viber

The post ආසාදිතයින් 529ක් හඳුනාගැනේ appeared first on Colombo Times.



Source link