January 26, 2022

Ada Rata

All news in one location

ආසාදිතයින් 499ක් හඳුනාගැනේ


අද (31) දිනට කොරෝනා ආසාදිතයින් 499ක් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 587,245ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. (colombotimes.lk)

Viber

The post ආසාදිතයින් 499ක් හඳුනාගැනේ appeared first on Colombo Times.



Source link