December 5, 2021

Ada Rata

All news in one location

ආසාදිතයින් 488ක් හඳුනාගැනේ


කොරෝනා ආසාදිතයින් 488ක් අද (10) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 547,141ක් දක්වා ඉහළගොස් තිබෙනවා. (colombotimes.lk)

Viber

The post ආසාදිතයින් 488ක් හඳුනාගැනේ appeared first on Colombo Times.



Source link