October 28, 2021

Ada Rata

All news in one location

ආසාදිතයින් 2,500කට ආසන්න පිරිසක් සුවය ලබයි


කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් 2,481 ක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් ගණන 225,952 ක් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේ.(colombotimes.lk)



Source link