October 17, 2021

Ada Rata

All news in one location

ආසාදිතයින් 1,898 ක් සුවය ලබයි


කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලෑබූ රෝගීන් 1,898 දෙනෙක් සම්පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් ගණන 207,287ක් ලෙස ඉහළ ගියා.(colombotimes.lk)



Source link