December 4, 2021

Ada Rata

All news in one location

ආසාදිතයින් 1,884 ක් සුවය ලබයි


කොරෝනා ආසාදනය වී රෝහල් ගතව සිටි 1,884 දෙනෙකු සම්පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් ගණන 164,281 බව වාර්තා වුණා.(Colombotimes.lk)



Source link