October 18, 2021

Ada Rata

All news in one location

ආසාදිතයින් 1,825 කට සුවයි | Colombo Times


කොවිඩ් ආසාදනය වී රෝහල් ගත කර සිටි 1,825 දෙනෙක් සුවය ලබා නිවෙස් වෙත පිටව ගොස් තිබුණා.

ඒ අනුව මෙරට සුවය ලැබූ ආසාදිතයින් 197,259 ලෙස ඉහළ ගියා.(colombotimes.lk)



Source link