October 26, 2021

Ada Rata

All news in one location

ආසාදිතයින් 1,731 හඳුනාගනී | Colombo Times


කොරෝනා ආසාදිත රෝගීන් 1,731 ක් හඳුනාගෙන තිබෙන බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව මෙරට මුළු කොවිඩ් ආසාදිතයින් ගණන 241,400ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.(colombotimes.lk)



Source link