November 30, 2021

Ada Rata

All news in one location

ආසාදිතයන් 528ක් හඳුනාගැනේ


අද (16) දින කොරෝනා ආසාදිතයන් 528ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 552,802ක් දක්වා ඉහළගොස් තිබෙනවා. (colombotimes.lk)

Viber

The post ආසාදිතයන් 528ක් හඳුනාගැනේ appeared first on Colombo Times.



Source link