October 26, 2021

Ada Rata

All news in one location

ආරක්ෂක හේතුන් මත නවසීලන්තය පකිස්ථානු සංචාරය කල් දමයි




– 17 09 2021
– 16:16
– {{hitsCtrl.values.hits}} views

– ..




පාකිස්ථානය සහ සංචාරක නවසීලන්ත කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරක්ෂක හේතූන් මත කල් දැමීමට නවසීලින්ත ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

දෙරට අතර පළමු තරගාවලිය පාකිස්ථානයේ රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබු අතර නවසීලන්ත කණ්ඩායම ආරක්ෂක හේතූන් මත එම ක්‍රීඩාංගණයට පිවිසීම ප්‍රතික්ෂේප කර ඇත.

කෙසේ නමුත් නවසීලන්ත ක්‍රිකට් ආයතනය ඒකපාර්ශිකව ගත් මෙම තීරණයට ප්‍රතිචාර දැක්වු පකිස්ථානු ක්‍රිකට් ආයතනය සිය නොසතුට පල කර තිබේ.





Source link