January 20, 2022

Ada Rata

All news in one location

ආරක්ෂක අමාත්‍යාංශයෙන් අලුත් වැඩක් – Colombo Times


ආරක්ෂක අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.defence.lk මඟින් නව විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා.

එනම් “E – පුස්තකාලයක්” යනුවෙන් නව අංගයක් එක් කිරීමයි.

මේ හරහා පාඨකයාට තම දැනුම වැඩි දියුණු කර ගැනීම සඳහා අවස්ථාව ලැබෙනවා.

මෙහි අරමුණ වන්නේ දැනුම එක්රැස් කර ගැනීම සඳහා තොරතුරු මුලාශ්‍ර වලට ප්‍රවේශ වීම පුළුල් කිරීමයි.

ඒ ඇසුරෙන් මනා අවබෝධයක් සහ සන්නිවේදනයක් මෙන්ම සිවිල්/හමුදා ක්‍රියාකාරිත්වයක් ගොඩ නැගීමටද බලාපොරොත්තු වනවා.

මෙරට දැනුම කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ අරමුණ ඇතිව මේ සඳහා මුලපුරා තිබෙනවා.

www.defence.lk/publication/e_book_cat දිගුව හරහා මෙයට පිවිසිය හැකියි. (colombotimes.lk)

Viber



Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq